ශ්‍රී ලංකාව තුළ විශාල පිරිසක් තවඳුරටත් මර්ධනයට ලක්වෙනවා – එ.ජා. සංවිධානය

ශ්‍රී ලංකාව තුළ තවඳුරටත් විශාල පිරිසක් මර්ධනයට ලක්වන බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි. යුද්දය අවසන්වූ නමුත් ශ්‍රී ලංකාව තුළ බොහෝ දෙනෙකු වෛරී සහගත සහ මර්ධනය හේතුවෙන් පීඩාවට පත්වන බව පවසා තිබේ. ජාත්‍යන්තර සාම දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි නිත්‍ය නියෝජිත උනා මක්කුලි විසින් නිකුත් කළ වාර්තාවේදී මේ බව සඳහන් කර ඇති … Continue reading ශ්‍රී ලංකාව තුළ විශාල පිරිසක් තවඳුරටත් මර්ධනයට ලක්වෙනවා – එ.ජා. සංවිධානය